Your Trust is Our Success

Search site

Delivery Method

මෙහි අලෙවි කෙරෙන සියලුම භාණ්ඩ මුදල් ගෙවීමෙන් පසු භාණ්ඩය ලබා දිමේ පදනම මත සිදුවේ. ඔබගේ මුදල් ගෙවීමෙන් දින 7ක් ඇතුළත ඔබ විසින් ඇණවුම් කරන ලද භාණ්ඩය සකස් කිරීම ඇරමෙන අතර ඒ පිළිබඳ සියලු විස්තර ඔබ වෙත ඊ මේල් මගින් හෝ දුරකතන මාර්ගයෙන් දැනුම් දෙනු ලැබේ. එසේම ඔබේ ගෙවීම තහවුරු වූ පසු ඒ සඳහා ඔබට දළ  බිල් පතක් ඊ මේල් මඟින් ලැබෙනු ඇත. අදාල භාණ්ඩය නැව්ගත කර දින 15 සිට 45 අතර කාලයකදී ඔබේ නිවසට අදාල භාණ්ඩය ලැබෙනු ඇත. (බොහෝ විට සති 3ක් ඇතුලත භාණ්ඩය ලැබෙනු ඇත.)  භාණ්ඩය ඔබ අතට පත් වූ බවට තහවුරු කළ පසුව ඔබට නියම බිල්පතක් තැපැල් මඟින් ලැබීමට සලස්වමු. 

අප තොග ගෙන්වා බෙදාහරින ආයතනයක් නොවන බැවින් අපගේ භාණ්ඩ අලෙවිය සිදුවන්නේ මේ ආකාරයෙන් පමණක්  බව කරුණාවෙන් සලකන්න. ඔබගේ වශ්වාසය උපරිම වශයෙන් තහවුරු කිරීම සඳහා ඔබට මුදල් ගෙවීමට Paypal පහසුකම මෙහි සලසා ඇත. ඔබට ඒ ක්‍රමයට මුදලු ගෙවීම අපහසු නම් විකල්ප ක්‍රමයක් යොදා ගැනීමට අපගේ Payments Method පිටුවට පිවිසෙන්න. කෙසේ වෙතත් නියමිත කාලය තුළ අදාළ භාණ්ඩය ඔබට නොලැබුණොත් අපගේ Refund Policy අනුව ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ඔබට ලබාගත හැකිය.

© 2014 All rights reserved.