Your Trust is Our Success

Search site

Payment Methods

ඔබ ඇනවුම් කරන භාණ්ඩය සඳහා මුදල් ගෙවීමේදී ඔබට පහත සඳහන් ක්‍රම අනුගමනය කළ හැකිය.

 

                (1) Paypal මගින් ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් මඟින් ගෙවීම

                (2) අපගේ බැංකු ගිණුමේ තැන්පත් කිරීම

                (3) මුදල් ඇනවුම් මගින්

 

                paypal යනු අන්තර්ජාලය හරහා මුදල් ගනුදෙනු සිදු කිරීමේදී යොදා ගැනෙන බහුලතම ක්‍රමයයි. එසේම ආරක්‍ෂිතබව හා විශ්වසනීය බව අතින් ර්‍ථචරනචත ඔස්සේ මුදල් ගෙවීම ඉදිරියෙන්ම සිටී. එසේම ඔබ ඇනවුම් කළ භාණ්ඩය ගෙන්වා ගැනීමේදී හෝ ඒ පිළිබඳ සෑහීමකට පත් නොවු අවස්ථාවේදී ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදලම ඔබ වෙත ලබා ගැනීමේ හැකියාව පවතී.

               

                Paypal ගිණුමක් නැත්නම් ගිණුමක් ඇරඹීමට මෙතැන click කරන්න.

 

(2) ලංකාවේ ර්‍ථචරනචත ඔස්සේ මුදල් ගනුදෙනු සිදු කිරීම බහුලව සිදු නොවන බැවින් ඔබේ අවශ්‍යතාව වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා ඉහත විකල්ප ක්‍රම දෙක අනුගමනය කළ හැකිය.

 

බැංකු ගිණුමේ තැන්පත් කිරීම.

                ඔබ ඇනවුම් කරන භාණ්ඩයේ වටිනාකම ඕනෑම කොමර්ෂල් බැංකුවක 8261001400 දරණ ගිණුමට බැරකර එහි TXN අංකය අපවෙත එවන්න. (SMS හෝ දුරකතනය මගින්)

 

 

                ගිණුම් හිමියාගේ නම      :- මංජුල දිසානායක

                ගිණුම් අංකය     :- 8261001400

 

මුදල් ඇණවුමක් මගින් ගෙවීම් කරන්නේ නම් ඔබ මිලදී ගන්නා භාණ්ඩයේ වටිනාකම සඳහන් මුදල් ඇණවුමක් පහත ලිපිනයට එවන්න.

 

                ලබන්නාගේ නම          :- මංජුල දිසානායක

                ගෙවන කාර්යාලය          :- මෝරුපොල උප තැපැල් කාර්යාලය, ගම්පහ

 

paypal හැර අන් විකල්ප ක්‍රම ඔස්සේ මුදල් ගෙවන පාරිභෝගිකයින් ඒ සඳහා පහත පෝර්මය පුරවා අප වෙත එවන්න.

 

For local clients

To place your order click the Payment Options, fill the form and submit. You will receive an email or SMS on how to make payments. Your order will be home delivered within 15-45 days after you pay the bill.

 

How to make payments

Pay the value of your purchases to the account number 8261001400 of the Commercial Bank and send the TXN number by telephone or SMS.

Name of the account holder: Manjula Dissanayake

Account number:  8261001400

 

If you have a Paypal account click Buy Now icon in front of the goods that you want to purchase and make direct payment. You can also pay through credit cards and Debit card payment through paypal.

Payment Details

If you have not a paypal account please use this form for your payment.

© 2014 All rights reserved.